වෙලාව : welawa.lk

වෙලාව : welawa.lk

  • 최신 버전
  • Welawa.lk

ප්රථම වරට සියලුම ජෝතිෂ්ය සේවා නිවැරදිව ජෝතිෂ්යවේදියෙකු හරහා නිවසේ සිට ලබාගන්න

이 앱 정보

අත්දැකීම් බහුල ජෝතිර්වේදී මඩුල්ලක් විසින් අති නවීන තාක්ෂණික ගනනය කිරීම් ආශ්රයෙන් ඔබගේ ජිවිතයට වැදගත්වන සියලු ජෝතිෂ්ය තොරතුරු ඔබ වෙත ලබා දීම සදහා මෙම 애플리케이션 එක නිර්මාණය කර ඇත.
විශේෂයෙන්ම ඔබට කැමති ජෝතිර්වේදීයා සමග 비디오 ඇමතුමකින් සම්බන්දවීමට පහසුකම ඔබට සලසා ඇත. අපගේ ශ්රී ලාංකික සාම්ප්රදායට ගරු කරමින් ගුනයහපත් ජීවිතයකට මග කියන හෙළ සිරිත් විරිත් පිළිබද සියලු විස්තර එකම තැනකින් ලබාගන්න.
දිනපතා ලග්න පලාපල, හෝරා ඔරලෝසුව, දිනපතා රාහු කාලය., එදිනෙදා සුභ දිශාව සහ මරු සිටින දිශාව, ඔබ සිටින ස්ථානය අනුව නිවැරදි ඉර උදාව සහ බැසීම ආදී නොමිලේ ලබාදෙන සෙවාව්න් රැසක් සමගින් ඔබගේ රැකියාවේ කටයුතු, ඔබගේ ව්යාපාරික කටයුතු, ව්යාපාරික ගනුදෙනු, ඔබගේ දරුවන්ගේ වැදගත් තරග විභාග කටයුතු, සහ ඔබගේ ජීවිතයේ ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගැනීමට මේ 응용 프로그램 එක තුලින් ලබා දෙන තොරතුරු ඔබට ප්රයෝජනවත් වනු ඇත. ඔබත් අදම අපත් සමග සම්බන්ද වී ඔබගේ එදි නෙදා ජිවිතයේ වැඩකටයුතු සාර්ථක කර ගන්න.

ඔබගේ උපන් දිනය, වේලාව, ස්ථානය සහ ස්ත්රී පුරුෂ භාවය ඇතුලත් කිරීමෙන් ඔබේ කෙන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැකිය (PDF, PNG).

ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවට

නව කේන්දරයක් සැකසීම
කේන්දර පිරික්සුම හෙවත් ඵලාපල විග්‍ර
විවාහ පොරොන්දම් පරික්ෂාව
අලුත උපන් බිළිඳාට නමට අකුරු
නිවාසයක් ඉදිකිරීමේ සුබ මුහුර්ත
ව්‍යාපාර ආරම්භය
සියළුම සුබ කටයුතු සඳහා සුබ මුහුර්ත
ඉඳුල් කට ගෑමට සුබ වේලාව
අකුරු කියවීමට සුබ මුහුර්තය
කන් විදීමට සුබ මුහුර්තය
ගෙට ගෙවදීමට සුබ මුහුර්තය
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ

මෙයට අමතරව

*දිනපතා ලග්න පලාපල.
*මේ වසරේ ඔබගේ ලග්න පලාපල.
*දිනපතා රාහු කාලය.
*ඔබගේ ලග්නය අනුව දිනපතා ඔබට හිමි ජණ
*එදිනෙදා සුභ දිශාව සහ මරු සිටින දිශාව
*පුරණ ජෝතිෂ්‍ය පිලිබඳ තොරතුරු.
*ග්‍රහ මාරු පිලිබඳ තොරතුරු.
*සුභ නැකත්.

- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැන.ීම
- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැัී
- ග්‍රහයින් සම්බන්ධ සියලු ත෶රතුරු දැන
- පඤ්චාංගය දැන ගැනීම.
- ඔබගේ නැකත සම්බන්ධ සියලු ත෶රතුරු දැධ
- හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආරුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.

සහ සියලුම ජෝතිෂ්‍ය සම්෶න්ධ යහේ්

버전 වෙලාව : welawa.lk