කතුවරිය - Sinhala Novels

කතුවරිය - Sinhala Novels

  • Dernière version
  • Kathuwariya

centre d'histoire en ligne cinghalais qui aime lire des histoires

À propos de cette application

ශ්‍රී ලාංකීය සිංහල නවකතා කෙටිකතා කියවීමට ඔන්ලයින් ඩිජිටල්කරණය වෙනුවෙන්ම හඳුන්වා දෙන විප්ලවීය යුගයේ ආදරණීය ඇප් එක "කතුවරිය" .✍️

සිංහල භාෂාවෙන් ඉතා සරලව භාවිතා කළ හැකි පරිදි හඳුන්වා දී ඇති මෙම "කතුවරිය - (Kathuwariya)" ඇප් එක නොමිලේ ලියාපදිංචි වීමකින් තොරව ඉතා පහසුවෙන් කතා කියවීමට කියවීමට හැක. අලුත්ම ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඉතාම අඩු දත්ත ප්‍රමාණයකින් ඔබට මෙම ඇප් එක භාවිතා කල හැකියි.

💎 මෙමඟින් සැපයෙන පහසුකම් :

⭐දිනපතා පලවන සියලුම නවකතා කෙටිකතා නොමිලේ කියවීමට හැකි වීම.
⭐කතාවක් මෙහි පල වූ එසණින් ඔබට දැන ගැනීමට හැකි වම.
⭐ඇප් එක තුල ඇති ඕනෑම කතාවක් ඉතා පහසුවෙන් සොයා ගැනීමට ගැනීමට.
⭐Mode sombre පහසුකම.
⭐ Histoires de catégories connexes හා histoires liées à l'écrivain වෙන වෙනම බලා ගැනීමට හැක.
⭐ලංකාවේ ප්‍රසිද්ධ කතුවරු කතුවරියන් රැසක කතා එකතුවක් ඇත.
⭐Historique des notifications.
⭐කතා favori කිරීමට, noter කිරීමට, aimer et réagir කිරීමට කමෙන්ට් කිරීමට හැරීමට හැරීමට.
⭐කතා වලින් QCM ගේම් එකක්.
⭐කතා සවන් දීමට හැකි වීම.
⭐අකුරු වල ප්‍රමාණය අඩු වැඩි කිරීමට හැක.
⭐Système de notation des écrivains.
⭐Plus de catégories (Romance, horreur...etc).
⭐කතුවරියන්ගේ කතා අනවසර පිටපත් කිරීමට නොහැකි වන සේ සකසා ඇති අතර ඔනෑම කෙනෙකුට තමන්ගේ කතාවක් ඇප් එකට එකතු එකතු කිරීමටද හැකිය. මේ සදහා Devenir écrivain වෙත පැමිණෙන්න.

💎 E Books විශේෂ පහසුකම් :

ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවක් දැන් ඔබට මිලදී ගන්න පුලුවන් කතුවරිය ඇප් එක එක හරහා.

⭐කතුවරු සහ කතුවරියන්ට ඉතාම හොද අමරතර ආදායමක්.
⭐පාඨකයින්ට ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවම එකවර කියවීමට හැකි හැකි.
⭐Paiement bancaire en ligne පහසුකම්.

💎 ? පොත් ඉරෙන් නෑ, පොඩි වෙන් නෑ, කුරියර් ගාස්තු නෑ, නැතිවෙන් නෑ ඔබත් දැන්ම මේ අලුත් වෙනසට වෙනසට එක්වෙමු!

ඔබේ නවකතා කෙටි කතා අදම කතුවරිය සමඟින් ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා බලගන්වා ගන්න! 🇱🇰✍️

💎 විමසීම් :
Ligne directe : 0772724768
Courriel : [email protected]

Versions කතුවරිය - Sinhala Novels