Helakuru Superapp - Sri Lanka
  • 4.0

Helakuru Superapp - Sri Lanka

  • Dernière version
  • Bhasha

La super application du Sri Lanka offrant des services de dactylographie en cinghalais, de livraison d'informations et de paiement

À propos de cette application

ලොවපුරා ශ්‍රී ගණනක​ගේ බහුකාර්ය යෙදුමක් Super App එකකි. ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පත් වී ඇත.

10 පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කලින් තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ.

මෙසේයි.

Dactylographie
යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), , දෙමළ, ලිවී​මේ පහසුක​ම
කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ මතක තබාගෙන එකවර ලිවීමේ පහසුකම

Paiements
⭐ හෙළPayer - ශ්‍රී ලාංකේය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට දැමීමේ සේවාව
බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව

Social
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම
සිතළු - නිර්මාණාත්මක හෙළ ලියන කියවන හෙළ සමාජ ජාලය
⭐ හෙළAnnonces - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව

Outils
ශබ්දකෝ​ෂ - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම
සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා retouche photo කිරීමේ පහසුකම

Information
කොරෝනා තතු - වසංගත තත්ත්වයේ සියලු සෞඛ්‍ය තොරතුරු දැනගැනීමේ පහසුක​ම
නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දැනගැනීමේ පහසුකම
අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

Versions
- BASE : වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි
- PRO: පහසුකම් සහිතයි, දැන්වීම් නොමැත, සහිතයි

කරන උපකාරක : https://facts.helakuru.lk

පරිශීලක සහය 👉 http://m.me/helakuru

ශ්‍රී ලාංකේය නිපැයුමකි ! ??

සහ ජනගතකරණය:
භාෂා ලංකා පුද්ගලික සමාගම
46, , ​​| 0342040600
https://www.bhasha.lk | [email protected]


---------------

Helakuru est la super application du Sri Lanka et la marque numérique n ° 1 appréciée des Sri Lankais du monde entier. Il a permis aux Sri Lankais d'écrire le cinghalais numériquement pour la première fois et a actuellement évolué vers une plate-forme Super App qui offre plusieurs services numériques via la même application, ce qui facilite la vie quotidienne des Sri Lankais.

Helakuru sert plus de 10 millions de Sri Lankais et est maintenant devenu le leader dans la fourniture d'informations en temps réel aux Sri Lankais ainsi que la seule plate-forme de réseau social qui met en valeur les compétences d'écriture créative cinghalaise des Sri Lankais.

Voici la liste des services numériques offerts par Helakuru.

Dactylographie
⭐ Clavier - Écrire en cinghalais (phonétique/wijesekara), anglais, tamoul et emoji
Saisie vocale - Écrivez le cinghalais avec votre voix
⭐ Prédictions de mots - Prise en charge des prédictions cinghalaises
⭐ Presse-papiers - Écrivez des phrases copiées à la fois

Paiements
⭐ Reload - Rechargement en ligne pour n'importe quel réseau
⭐ Bill Pay - Paiements de factures de services publics en ligne
⭐ HelaPay - Méthode de paiement numérique

Social
⭐ Esana - Service de livraison de nouvelles en temps réel via les notifications
⭐ Sithalu - Plateforme d'écriture créative cinghalaise
⭐ HelaAds - Plateforme de publication et de visualisation d'annonces en ligne

Outils
⭐ Dictionnaire - Dictionnaire entre le cinghalais et l'anglais
⭐ Satahan - Facilité de prise de notes
⭐ Chithrana - Installation de retouche photo cinghalaise

Information
⭐ Niwadu - Vacances au Sri Lanka
⭐ Ada Dawasa - Infos et services d'astrologie

Versions
- BASIC : Publicité prise en charge, Fonctionnalités de base uniquement, Gratuit
- PRO : toutes les fonctionnalités, aucune publicité, frais appliqués

Support et base de connaissances : https://facts.helakuru.lk

Un fier produit sri lankais ! ??

Produit et commercialisé par :
Bhasha Lanka (Pvt) Ltd
46, chemin Galle, Kalutara | 0342040600
https://www.bhasha.lk | [email protected]

© 2011-2021 Bhasha Lanka (Pvt) Ltd

Versions Helakuru Superapp - Sri Lanka