කතුවරිය - Sinhala Novels

කතුවරිය - Sinhala Novels

  • Última versión
  • Kathuwariya

centro de historias en línea cingalés que ama leer historias

Acerca de esta aplicación

ශ්‍රී ලාංකීය සිංහල නවකතා කෙටිකතා කියවීමට ඔන්ලයින් ඩිජිටල්කරණය වෙනුවෙන්ම හඳුන්වා දෙන විප්ලවීය යුගයේ ආදරණීය ඇප් එක "කතුවරිය" .✍️

සිංහල භාෂාවෙන් ඉතා සරලව භාවිතා කළ හැකි පරිදි හඳුන්වා දී ඇති මෙම "කතුවරිය - (kathuwariya)" ඇප් එක නොමිලේ ලියාපදිංචි වීමකින් තොරව ඉතා පහසුවෙන් කතා කියවීමට හැක. අලුත්ම ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඉතාම අඩු දත්ත ප්‍රමාණයකින් ඔබට මෙම ඇප් එක භාවිතා කල හැකියි.

💎 Contenido del juego:

⭐දිනපතා පලවන සියලුම නවකතා කෙටිකතා නොමිලේ කියවීමට හැකි වීම.
⭐කතාවක් මෙහි පල වූ එසණින් ඔබට දැඓ ගැනීමට හැකි ฀ව.
⭐ඇප් එක තුල ඇති ඕනෑම කතාවක් ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැක.
⭐ Modo oscuro පහසුකම.
⭐Historias de categorías relacionadas හා historias relacionadas con escritores වෙන වෙනම බලා ගැනීමට හැක.
⭐ලංකාවේ ප්‍රසිද්ධ කතුවරු කතුවරියන් රැසක කතා එකතුවක් ඇත.
⭐Historial de notificaciones.
⭐කතා favorito කිරීමට, califique කිරීමට, Me gusta y reaccione කිරීමට කමෙන්ට් කිරීට ඄ැ.
⭐කතා වලින් MCQ ගේම් එකක්.
⭐කතා සවන් දීමට හැකි වීම.
⭐අකුරු වල ප්‍රමාණය අඩු වැඩි කිරීමට හැක.
⭐Sistema de clasificación de escritores.
⭐Más categorías (Romance, terror...etc).
⭐කතුවරියන්ගේ කතා අනවසර පිටපත් කිරීමට නොහැකි වන සේ සකසා ඇති අතර ඔනෑම කෙනෙකුට තමන්ගේ කතාවක් ඇප් එකට එකතු කිරීමටද හැකිය. මේ සදහා Conviértete en escritor වෙත පැමිණෙන්න.

💎 Libros electrónicos disponibles:

ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවක් දැන් ඔබට මිලදී ගන්න පුලුවන් කතුවරිය ඇප් එක හරහා.

⭐කතුවරු සහ කතුවරියන්ට ඉතාම හොද අමරතර ආදායමක්.
⭐පාඨකයින්ට ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවම එකවර කියවීමට හැකි වීම.
⭐Pago bancario en línea පහසුකම්.

💎. පොත් ඉරෙන් නෑ, පොඩි වෙන් නෑ, කුරියර් ගාස්තු නෑ, නැතිවෙන් නෑ ඔබත් දැන්ම මේ අලුත් වෙනසට එක්වෙමු එක්වෙමු!

ඔබේ නවකතා කෙටි කතා අදම කතුවරිය සමඟින් ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා ගන්න! 🇱🇰✍️

💎 විමසීම්:
Línea directa: 0772724768
Correo electrónico: [email protected]

Versiones කතුවරිය - Sinhala Novels